චිත්‍රපට කියන්නෙම එකකට එකක් වෙනස් තේමාවන් යටතේ නිර්මාණය වෙන මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් මාධ්‍යක් නේ. මේ රාමුව ඇතුලේ නිර්මාණය වුණ තවත් එක චිත්‍රපටයක් තමයි පැණි මකුළුවෝ කියන්නේ.
ඉතින් මේ වෙනස් විදිහේ කතා තේමාවත් එක්ක අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත අතරට එකතු වුණ අයිෂරා අතුකෝරල මේ වෙද්දී ඩුබායිවල ගෙවන ජීවිතේ එක්ක ඇය නිතර නිතරම ඇගේ සමාජ මාධ්‍ය වෙත අලුත් ඡායාරූප එක්කරනවා..
මේ බලන්නකෝ පවුල් පිටින් මෙයාලා මේ කොහෙද ගිහින් තියෙන්නෙ කියලා.





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
