ආදරය, ජීවිතය එක්ක මිනිස්සු වෙලාවකට හරිම සංවේදී. මේ කියන යන්නෙත් ආදර තමන්ගේ මුළු ජීවිතේම කරගත්ත රංගන ශිල්පියෙක් ගැන. අඛිල ධනුද්ධර මේ කියන්නේ එයාගේ ලෝකෙ හැඩ කරපු ඒ කෙනා ගැන. "ජීවිතේ මනරම් නුබ තරම්..." එයා මේ ලෝකේ හරිම කෙනා තෝරගෙන ඒ සතුට දැන් විඳිනවා. මේ අඛිල එයාගේ බිරිඳගේ ඡායාරූපවලට එක්කරලා තිබ්බ සටහනයි.
මේ දෙන්නාගේ ආදරය ආරන්‍යා දෝනි නිසා තවත් හැඩ වෙනවා.






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
