පුංචි තිරේ ප්‍රේමවන්තයා විදිහට කාලයක් හැමෝම අතර ජනප්‍රිය වෙච්ච චරිතයක් තමයි අමිල අබේසේකර කියන්නේ. ඒ ජනප්‍රියත්වය ඉහළින්ම තියන කාලේ අමිල තේජා එක්ක විවාහ වුණත් එයාට ආදරය කරන රසිකයෝ නම් අඩුවක් වුණේ නෑ. කොහොම වුණත් තේජා කියන්නෙ ගුවන් සේවිකාවක්.
ඒ නිසා මේ දෙන්නා ලෝකේ වටේම ඇවිදිනවා අපි දැකලා තියනවා නේ. කාලෙකට පස්සෙ ඒ දෙන්නා ලංකාවේ ඇවිදින්න ගිහින් තිබුණා. ඒ ගත්ත අත්දැකීම් ඒ දෙන්නා සමාජමාධ්‍යවල බෙදාගෙන තිබ්බේ මෙන්න මේ විදිහටයි.









Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
