ඇගේ නික්ම යාම තවමත් ඔහුට සිහිනයක් වෙන්න ඇති - මවගේ මතකයකයත් එක්ක සංවේගයට පත් රොෂාන්
ඇයගේ නික්මයාමෙන් ඔහු තවමත් සිටින්නේ ශෝකයෙන්. රොෂාන් රණවන අපි හැම කෙනෙක්ම ආදරය කරන කඩවසම් රංගන ශිල්පියෙක්.
ඔහුගේ මවගේ වියෝව ගැන පසුගිය දිනය අසන්න ලැබුණා.. ඇගේ කැමැත්තට අනුව පැය 24ක් ඇතුළත් එම දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට රොෂාන් වගේම ඔහුගේ පවුලේ සියලු දෙනාම කටයුතු කර තිබුණා...
ආදරණීය මවක් වගේම මිත්තනියක් වුණ ඔහුගේ ආදරණීය මවගේ නික්ම යාම තවමත් ඔවුන්ට සිහිනයක් වන්නට ඇති..
මේ ගැන සිය සංවේගය පළකරමින් කලකට ඉහතදී රොෂාන් තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද එක්කර තිබූ අතර, අද දුරුතු පුන් පොහෝ දිනයේද ඇගේ මතකට සිහිපත් කෙරෙන ඡායාරූපයක් රොෂාන් සිය ෆේස්බුක් ගිණුමට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
