මහේන්ද්‍ර පෙරේරා කියන්නේ කලා ක්ෂේත්‍රයේ හැමෝම ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පියෙක්. මහේන්ද්‍ර පෙරේරාව ක්ෂේත්‍රයේ හැමෝම හඳුනන්නේ 'ලොකු අයියා' ලෙසින්. ඉතින් ආදරණීය ලොකු අයියාව වැක්ස් ප්‍රතිමාවකට ගෙන ඒමට ATMA LANKA WAX MUSEUM ආයතනය සමත් වී තිබෙනවා. මහේන්ද්‍ර පෙරේරාව මෙලෙස ප්‍රතිමාවකට ගෙන එන්නේ අතුල හේරත් මහතායි. බලන්නකො ඇත්ත මහේන්ද්‍රයි පිළිමයේ ඉන්න මහේන්ද්‍ර පෙරේරාවයි හඳුනාගන්න පුළුවන් ද කියලා.










Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
