ආයුර්වේද වෛද්‍යවරියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ඉෂාරා සඳමිණී හුරතල් දෝණි පැටියෙක්ගෙ මවක් බවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ එක්ක විවාහ වී ඉන්න බවත් ඈට ආදරේ කරන ඔබ හොඳින්ම දන්න කාරණයක්නෙ.
ඉෂාරා මීට දින කීපයකට කලින් ගුවන්තොටුපලේදී ඇගේ දියණිය සහ අනුර එක්ක ගත්ත ඡාරායූපයක් පළ කරමින් කියා සිටියේ "එහෙනම්, ගින් එන්නම්" කියලා. ඇගේ මේ ඡායාරූපය දැකලා ඇය රටින් යන්න සූදානම් වෙනවාදෝ කියලත් සමහරු හිතුවා.
නමුත් ඉෂාරාගේ සැමියා අනුර ඔහුගේ සමාජ මාධ්‍යවල සඳහන් කරලා තිබුනේ කාලෙකට පස්සේ පවුලේ අය එක්ක නිවාඩුවටකට පැමිණි බවයි.
කොහොම වුණත් මේ ලස්සන පවුල ගිහින් තිබුණේ ඕස්ට්‍රේලියාවට.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගිය ඉෂාරායි අනුරයි ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනු එහිදී ගත් ඡායාරූප කීපයක් මේ.





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
