එයා ’’අපි දෙන්නා’’ කිව්වේ කාටද කියලා?

  • 19-05-2023
  • Views 284

චතූ රාජපක්ෂ කියන්නේ මේ වෙනකොට ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවාහයෙන් පස්සේ චතූට තිබුණ ප්‍රේක්ශක ආකර්ශනය වැඩිවෙලා කියන එක නම් ඇත්ත. කොහොම වුණත් විවාහයට කලින් නම් ඇය හිතාගෙන හිටියේ සැමියා ඇගේ වැඩවලට අවසර දෙන එකක් නෑ කියලා ලූ. චතූගේ ආදර සැමියාගෙන් රංගනයට තහංචි වැටුනේ නෑ කියලා තමයි ඇය කියන්නේ. මේ දෙන්නා විවහයෙන් පස්සේ ගොඩාක් සතුටෙන් කාලය ගත කරන බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය පරිහරණය කරන ඕනම කෙනෙක්ට පේනවා..

ඒ වගේ ඡායාරූප පෙළක් අපිට ඇගේ ඉසන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් හමුවුණා.