තාරුකා වන්නිආරච්චි කියන්නෙ අපේ කාලේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කොහොම වුණත් ඇය මේ කියන්න යන්නේ නම් ඇගේ පෞද්ගලික ජීවිතේට සම්බන්ධ කතාවක්. ඒ කතාව හිරු happay hour එක්ක එකතු වෙලා ඇය කියලා තිබ්බේ මෙන්න මෙහෙම.
මේ කියන්නේ ඇගේ සැමියාට ඇයව මුණගැසුනු මුල්ම දවස ගැන.
තාරුකා මේකෙදී රූපලාවන්‍ය නිශ්පාදනයක් ප්‍රවර්ධනය කරන්න තෝරගෙන ඒ වැඩේ එක සාමාජිකයෙන් තමයි ලු එයාගේ සැමියා එයාව මුලින්ම දැකලා තියෙන්නේ එදා කියලා තමයි තාරුකා නම් කියන්නේ..
කොහොම වුණත් එදා එයා නිලියක් කියලා වත් සැමියා දැනගෙන හිටියේ නෑ ලූ. බලන්නකෝ ඉතින් ඒ ගැන කියනකොට යුරේනි කියන කතා ඇත්තටම රස කතා ගොඩයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
