රශිපබා සංදීපනී, එහෙම නැත්තම් "සිහින ගෙනෙන කුමාරියේ" හි සත්සරණි කිව්වම ඇයව නොදන්නා කෙනෙකු නොමැති තරම්. පුංචි තිරයේ සුන්දර ආදරවන්තිය වුණු රශීපබාට, බොලිවුඩයේ චිත්‍රපටයකට ඇරයුමක් ලැබුණා කියලා අපිට දැනගන්න ලැබුණා. පසුගිය දවසක, Dushyant Pratap Singh කියන ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට රශිපබා ව මුණගැහිලා තිබුණා. මේ ගැන සඳහනක් කරමින් ඇය ඇගේ මුහුණු පොතට සටහනක් සහ ඡායාරූපයක් ද එක් කර තිබුණා.
ඒ වගේම, අධ්‍යක්ෂවරයාත් රශීගේ සේයාරුවක් මුහුණු පොතට එක් කරමින් ඇය ගේ බොලිවුඩ් ආගමනය ගැන තොරතුරු කියා තිබුණේ මෙහෙම යි.







Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
