ධනා. එහෙමත් නැත්නම් ධනංජය සිරිවර්ධන. කලා පවුලකින් කලා ක්ෂේත්‍රයට ඇවිත් රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් හැටියටත් ඔහු දැන් ජනප්‍රියයි. ධනංජය නිතරම ඔහුගේ විවිධ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනවා.
මෑතකදී ධනංජයට අලුත් යාළුවෙක් මුණගැහිලා තිබුණා. ඒ අලියෙක්. ධනංජය අලියෙක් එක්ක ගත්ත ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.
ධනංජය විතරක් නෙමෙයි ඒ අලියත් මේ ඡායාරූපවලට මොහොම සතුටින් පෙනී ඉඳලා තියෙන බව නම් පේනවා.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
