ආදරය විවාහය කියන්නේ ඕනම කෙනෙක්ට පොදු වෙච්ච කාරණයක්. ඒත් අදවෙනකොට එදාට වඩා මේ බැදීම වෙන්ස් වෙලා. ඉස්සර ගෙදරට වෙලා දරුවෝ බලාගත්ත බිරිඳ දැන් නෑ වගේම තමයි. දෑවැද්ද ගැනත් දැන් දැන් ඇහෙන්නේ අමුතු කතා. කොහොම වුණත් පවුලක බර කොල්ලෙක්ට වුණත් කෙල්ලෙක්ට වුණත් තනියම අදින්න ඕන නෑ නේ. මේ කියන්නේ ඒවගේ කතාවක් ගැන. සමාජ මාධ්‍ය තුල මේ ගැන කතා කරපු දෙයක් නර්මදාටත් නෙත ගැටිලා. ඒ සටහනට යොදාගෙන තිබුණ භාෂාව අමුතු වුණත්. කතාව නම් ඇත්ත කියලා තමයි නර්මදා නම් කියන්නෙ.
බලන්නකෝ මේ ඒ වෙනුවෙන් ඇය එක්කළ සටහන.
"..කියලා තියෙන විදිය අවුල් වුනාට මේකෙ ගතයුතු දෙයක් තියෙනවා. වරදක් දකින්නෙ නෑ... ශක්තිමත් ගෑහැනියකට තම ස්වාමිපුරුෂයාගෙන් යැපීමක් නොව ආදරය සහ රැකවරණයයි අවශ්‍ය .... දෙදෙනාම තම තමන්ගෙ ඉපැයුම් වලින් හෝ මොනයම් දෙයකින් ආර්ථිකව ස්තාවරයිනම් දෙදෙනාටම ජීවිතය ස්වාධීනව විදීමට හැකියාවක් ඇත.. එය එසේ නොවේද විය යුත්තෙ...???"








Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
