වාසනා දන්තනාරායන කියන්නෙ දැන් ක්ෂේත්‍රයේ දකින්න පේන්න නොහිටියා වුණත්, කාලයක් කලා ලෝකයේ කැපී පෙණුනු කෙනෙක්. "රෑ ඩැනියෙල් දවල් මිගෙල් 2" සිනමා පටයෙන් වඩාත් කතාබහට ලක්වූ වාසනා, අනතුරුව නිර්මාණ කටයුතුවලින් දකින්න ලැබුණේ නෑ.
දැන් ඈ විවාහකයි. පසුගිය දිනෙක කලා ලෝකයේ හිතමිතුරන් එකතුකරගෙන ඇය ඇගේ සැමියා එක්ක 19 වන විවාහ සංවත්සරය සමරලා තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.





































Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
