මෙරට කලක් ජනප්‍රිය නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිය උගන්වන ගුරුවරියක් වන වාසන දන්තනාරායනව ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. වාසනා ඇගේ පවුලේ අය සහ කලා ක්ෂේත්‍රයේ ඇගේ පැරණි යහළු යෙහෙළියන් එක්ක පසුගියදා විනෝද චාරිකාවක් ගිහින් තිබුනා.
ඒ කිතුල්කන්ද ප්‍රදේශයට. මේ විනෝද චාරිකාව යන්න වාසනා එක්ක නර්මදා යාපා, ලෝචනා ඉමාෂි වගේම අමායා අධිකාරිත් එකතු වෙලා තිබුනා. මේ තියෙන්නේ වාසනා දන්තනාරායන ඇග්ටේ සමාජ ජාලාවල පළ කරපු ඔවුන්ගේ විනෝද චාරිකාවේ ඡායාරූප...
"මගේ සමීප සහ ආදරණීය මිතුරන් සමඟ විනෝදජනක කාලයක් ගත කළා! තවත් මෙවැනි මතකයන් නැවත ලබාගැනීමට මම නොඉවසිලිමත්."













Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
