කවදාත් සරාගී ත්‍රිකලා ධරණි මෙන්න තවත් අලුත් වැඩක් කරලා

  • 17-05-2023
  • Views 227

ත්‍රිකලා ධරණි කියන්නේ කාලෙන් කාලෙට වෙනස් විදිහේ වැඩ කරන චරිතයක්. වෙලාවකට ඇය සමාජයට පාඩම් කියලා දෙනවා. ජීවිතේ තනියම ජයගන්න වගේම කොහොමද ඉදිරියටම යන්නෙ කියලත් ඇය හැම වෙලාවකම කියනවා. එකකට එකක් වෙනස් විදිගේ අලුත් අලුත් ෂූට් කරන ත්‍රිකලාගේ අලුත්ම ටික මෙන්න.