කවුරුත් කතා කරපු අමන්දාගේ අලුත්ම වැඩේ මෙන්න

  • 22-05-2023
  • Views 214

නිරූපණ ක්ශේත්‍රයේ කාලයෙන් කාලයට විවිධ මෝස්තර එක්ක ඒ ශිල්පිනියන්ට තියන ආකර්ශනය වෙනස් වෙනවා. මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්. අමන්දා කියන්නේ නිරූපණ ශිල්පිනියක්ට තිබෙන්නට ඕන රූ සපුවෙන් අඩුවක් නැති කෙනෙක් මොන විලාසිතාවටත් ලස්සන ඇය බල්ලනකෝ මේ වගේ මනාලියක් වුණොත් කොහොමද කියලා.