
මම ඉස්සර හුඟාක් කළුයි...මම කළුයි කැතයි කියලා මට රඟපාන්න අවස්ථා නොදී හිටපු හුඟාක් අය හිටියා.මගේ සමේ පාට නිසාම මාව සමහරු reject කළා.
එහෙම කියපු දිලුක්ෂි වීරපෙරුම පහුගිය දවස්වල අපිට සිනමාවෙන් මුණගැසුණා.ඒ රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කළ O.I.C ගඩාෆි චිත්‍රපටයෙන් .
ඒ චිත්‍රපටයෙන් පස්සෙ තමයි දිලුක්ෂි මේ බිකිනි shoot එක කරලා තිබුණේ. කියන තරම් කළුවක් නම් photo වල පේන්නෙත් නෑ.
මගේ හම හරි වියළියි .ඒ නිසා මම රෑට හොඳට අත් කකුල්වල ක්‍රීම් ගානවා .දවසක් දිලුක්ෂි එහෙමත් කීවා.ඒ ක්‍රීම්වලට සුදු වුණාදත් මන්දා...









Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
