ගායක ඉදුනිල් අන්ද්‍රමාන්න සිය උපන් දිනය පවුලේ පිරිස එක්ක සැමරූ හැටි

  • 06-11-2021
  • Views 73

කණ්ඩායම් සංගීතය තුළ තම කටහඬ අවධි කළ ඉදුනිල් අන්ද්‍රමාන්න බොහෝ තරුණ සිත්වලට ගීතයෙන් කතා කළා. පෙම්වතුන් බොහෝ දෙනෙක් ඔහුගේ කටහඬට වගේම ඔහුගේ ගීතයට ආදරේ කළා. නිහඬව ගයන ක්ෂේත්‍රය තුළ ගායන හැකියාව පෙන්වන ඔහුගේ උපන් දිනය යෙදී තිබුණේ ඊයේ.

ඒ වෙනුවෙන් ආදරණිය බිරිඳ ඔහුව පුදුමයට පත් කරමින් උපන් සාදයක් සංවිධානය කර තිබුණා. එහි වීඩියෝව පහතින්.