ගයාන්ගේ මුළු ලෝකෙම එලිය කරපු පූජනී ගැන උතුරා යන ආදරයෙන් ග‍යාන් කිව්වේ මෙහෙමයි

  • 19-05-2023
  • Views 215

ඔහු අපි බොහෝ දෙනෙක් හොදින් දන්නා චරිතයක්. නමුත් අපි මොහු හදුනාගන්නේ නුවන් ගුණවර්ධන ආදරණීය ගායන ශිල්පියාගේ පුතු ලෙසයි. ගයාන් ගුණවර්ධන අද වෙනකොට එයාටම කියලා ක්ශේත්‍රයේ තැනක් වෙන් කරගත්ත චරිතයක්. කොහොම වුණත් මේ කියන්නෙ ඔහුගේ සංගීත ගමන ගැන නම් නෙවෙයි. එයාගේ ආදර කතාව ගැන.ගයාන්ගේ ලෝකේ එලිය කරපු ඇය පූජනී භාග්‍යා..

ඇයත් මේ වෙනකොට ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කොහොම වුණත් ගයාන්ට පූජනීගෙන් ලැබෙන ආදරේ ගැන පූජනී එක්කරලා තිබුණේ මෙහෙම සටහනක්. 

"ජිවිතේ සමහර හමුවීම් හිතාගන්න වත් බැහැ,ඒ තරම් ලස්සනයි."