ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ගයාන් ගුණවර්ධන ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. මෑතකදී අවසන් ගමන් ගිය ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුනවර්ධනගේ එකම පුතු වන ගයාන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් කලා තරුවක්.
ඔහු සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වෙන පූජනී භාග්‍යා අතර ඇති ප්‍රේම සබඳතාව දැන් කාටත් රහසක් නෙමෙයි. මේ දෙපළ ළඟදීම වීවාහ වන්නට සැරසෙන බවත් ඔවුන් මාධ්‍යයට කියා සිටියා.
ගයාන් තම පෙම්වතිය වෙනුවෙන් අපූරු සටහනක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ සටහන.
"ඉඩෝරයේ මා අතහැර
නොගිය නුඹට
මා තනනා වස්සානය
දිනක නුඹේ නමින් ලියා තබමි! "




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
