පියුමි හංසමාලි.... කාලෙන් කාලෙට සමාජ ජාලා කළබන කෙනෙක් නම් ඒ ඇය තමයි. නිරූපිකාවක් රංගන ශිල්පිනියක් විදිහට හැමෝම කතා කරපු ඇය දැන් ව්‍යාපාරිකාවක් කියලා තමයි ඇය නම් කියන්නේ. පියුමි ඇගේ සමාජ ජාලාවල නිතරම විවිධ සටහන් පළ කරන බව හිරු ගොසිප් බලන ඔබ දන්නවා ඇති.
මේ සැරේ පියුමි සටහනක් පළ කරලා තියෙන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න තරුණියන් හැමෝම ආදරේ කරන ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන. ඒ වෙන කවුරුත් නෙමෙයි චාමික කරුනාරත්න.
ඔහුගෙ කඩවසම් බව ගැන පළ කල සටහනකට පියුමි සටහන් කර තිබුණේ තමන්ගේ පෙම්වතා තරම් චාමික කඩවසම් නැති බවයි.
මේ තියෙන්නේ පියුමි පළ කරපු ඒ සටහන.




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
