ජනප්‍රිය ගායන ශිල්පිනී දිල්කි උරේෂා ප්‍රංශෙට ගිහින් උපන්දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි
ඊයේ අපේ ගායන ක්ෂේත්‍රයට එක් වුණු නවක ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පිනියකගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි හැමෝම ආදරේ කරන දිල්කි උරේෂා.
දිල්කි මේ දවස්වල ඉන්නේ ඇගේ සැමියා එක්ක ප්‍රංශයේ. ප්‍රංශයේ ඉඳලා දිල්කි ඇගේ උපන්දිනය සැමරූ ආකාරය ඇගේ සමාජ ජාලාවල පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
