ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග, පවුලේ ආදරණීයන් එක්ක සැමියාගේ උපන්දිනය සැමරූ අයුරු
ඉස්සර නම් ඈව නිතර හුරුපුරුදු චරිතයක්. රූප පෙට්ටියට නැතුවම බැරි රැවැති රංගන ශිල්පිනියක් ඇය. ඒ වෙනින් කවුරුත් නෙවෙයි ජනප්‍රිය රංගන ශිල්පිනි උදයන්ති කුලතුංග. ගෙවුණු දවසක ඇයගේ ආදරණීය සැමියාගේ උපන්දිනය යෙදී තිබුණා. ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඇය ආදරණීය සටහනක් එකතු කරන්නත් අමතක කර තිබුණේ නෑ. ඒ වගේම තමයි උපන්දින සාදයක් ද පවත්වා තිබෙනු දැකිය හැකි වුණා.
"Little Yara & Mama celebrates dada’s birthday..." යනුවෙන් සටහනක් එක්ක ඇය එහි අපූරු ඡායාරූප එකතුවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කර තිබුණා.










Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
