ජනප්‍රිය රංගන ශිල්පිනී වගීෂා සල්ගාදු උපන්දිනයට කරපු අමුතු විදිහේ Photoshoot එක මෙන්න

  • 28-03-2023
  • Views 305

ඇය වගීෂා සල්ගාදු. ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රය තුළ විවිධ චරිත ඔස්සේ හැමෝම අතර ජනප්‍රිය වුණු තාරකාවක් ඇය. පසුගියදා වගීෂා ඇගේ 21 වැනි උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ටිකක් අමුතු විදිහේ ඡායාරූප රූගත කිරීමක් වගීෂා කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ චායාරූප පෙළයි.