ආකාර්ශා මේ දිනවල ඉතාමත් කාර්‍ය බහුල නිළියක්. රංගන ශිල්පිනියක්,නිවේදිකාවක් ලෙස කලා ලෝකයේ රැඳිලා ඉන්න රිතූට ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ 650000 රසික ප්‍රමාණයක් ඉන්නවලු. " මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඉන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේම කැමැත්තෙන් එකතුවුන රසික පිරිසක්. අනික මම කවදාවත් ඒ පිරිස වැඩි කරගන්න උපක්‍රම හා තාක්ෂණය පාවිච්චි කළේ නෑ.
ඒ හැම දෙයක්ම ස්වභාවිකවම සිදුවුන දේවල්". රිතූ මේ වෙනකන් හම්බ කරපු වත්කම ඒ රසික පිරිසගේ ආදරය කියලයි කියන්නේ. කොහොම හරි ඇය මේ වෙනකොට තනිකඩ ජීවිතයක් ගත කරනවා කියලයි ආරංචිය. "ප්‍රේමයක් තිබිලම නෑ කියන්න බෑ. තිබුන ප්‍රේමයන් කාලයත් සමඟ නැතිවෙලා ගියා. මේ මොහොත වෙනකොට මට ප්‍රේමයක් නෑ."
වේදිකවට එන්න ආසාවෙන් ඉන්න රිතූට සිනමාවෙන් ආරාධනා ලැබුනත් ඇයට හරියන පිටපතක් හමුනොවුන නිසා ඒ ආරාධනා පිළිගත්තේ නැහැ කියලයි ඇය නම් කියලා තියෙන්නෙ.







Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
