ත්‍රිකලා ධරණි අළුත්ම මෝටර් රථය සමග කළ පළමු ෆොටෝෂූට් එක

  • 03-11-2021
  • Views 356

නිරූපණ ශිල්පිනී ත්‍රිකලා ධරණි ගැන මේ දිනවල වැඩියෙන්ම කතාවෙන්නේ ඇයගේ නවතම මෝටර් රථය නිසායි. මේ මෝටර් රථය රේන්ජ් රෝවර් වර්ගයේ රෝස පැහැති මෝටර් රථයක්. මෙවැනි රථයක් ලංකාවටම තිබෙන්නේ එකම එකක් වගේම මෙහි අංක තහඩුවක් වෙනුවට තිබෙන්නේ ත්‍රිකලා ධරණිගේ නමයි. ත්‍රිකලා මෙම මෝටර් රථය මිලදී ගැනීමට බොහෝ වෙහෙසුණු බව ඇය මාධ්‍යයට පවසා තිබුණා.

ඉතින් ඇය තමන්ගේ මෝටර් රථය සමග කළ පළමු ෆෝටෝෂූට් එකේ ඡායාරූප කිහිපයක් අපට හමු වුණා.

එම ඡායාරූප පහතින්.