දැකපු හීනය ලස්සනට සැබෑ කරගන්න ඇයට පුළුවන් වෙලා - එමාෂිගේ සතුට දැක්කාද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕනෑම යුවතියක් ආසයි ලස්සන මනාලියක් වෙන්න. ඒ දවස ගැන ඇය හීන බලන්නේ ගොඩක් කාලයක ඉඳලා නේ. ඉතින්  එමාෂිට කියලත් ඒ හීනයේ වෙනසක් නැහැ. ඇය අපි බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇය ලස්සන මනාලියක් වෙන දවසට, මෙන්න මේ වගේ සැරසෙන්න ඇගේ  අදහසක් තියනවා ලු..

තිරය තුළ ඈ මොන තරම් ජනප්‍රිය චරිතයක් වුණත් ඒ දවස දැනෙන අදහස මෙන්න මේ විදිහට එමාෂි කියලා තිබුණා.