දිනිති වල්ගම උපන් දිනය සැමරූ හැටි

  • 03-11-2021
  • Views 455

දිනිති වල්ගම කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන රංගන ශිල්පිනියක්. ටෙලි නාට්‍යවලින් නිතරම දැකගන්න ලැබෙන ඇය පසුගියදා සිය උපන් දිනය සැමරුවා.

උපන් දිනයට ඇයට බොහෝ දෙනෙකුගෙන් තෑගී පවා ලැබී තිබෙනවා. කොහොම නමුත් උපන් දිනය දවස් කිහිපයම සමරලා. එහි ඡායාරූප පහතින්