දෙන්නා ආයෙම බැඳලද, මනමාල ජෝඩුව වගේ, ලස්සන ඒ දෙන්නගෙ

  • 07-08-2022
  • Views 281

රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න තරු අතර පුබුදු, මාෂි කියන්නෙ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය යුවළක්. මේ දෙන්නගෙ හිත ඇදී යන හරිම සුන්දර ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණා..

දෙන්නා හරියට මනමාල යුවළක් වගෙයි. ඒ තරමට ලස්සනයි.