මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණි, ඇයව ගොඩක් දෙනෙක් හඳුනගත්තේ අන්න ඒ විදිහට. ඉතින් මේ වෙද්දී ඇය අම්මා කෙනෙක් වෙන්න යනවා කියන එක කිසි කෙනෙකුට අලුත් දෙයක් නෙවෙයි. ඉතින් කාලයක් යනතුරු මේක ගොඩක් දෙනෙක්ගෙන් වසන් කරගෙන ඉන්න ඒ දෙන්නා තීරණය කරන්න ඇත්තේ ඔවුන් දෙදෙනා ගැන ගොඩක් දෙනෙක් අවදානයෙන් ඉන්න නිසා වෙන්න ඇති.
මේ බලන්නකෝ ඉතින් මේ දවස්වල ගෙවෙන ඒ ආදරණීය දිනත් එක්ක ශ්වේතා වගේම රනිතත්, මේ පුංචි අමුත්තා පිළිගන්න ඒ දෙන්නා ගොඩක් පෙරුම්පුරමින් මග බලාගෙන ඉන්නවා.
ඉතින් ඒ ලස්සන දවස් ජීවිතේ සදාකාලිකව මතකයේ රඳවා ගන්න මේ බලන්නකෝ ඒ දෙන්නා තවත් ලස්සන ඡායාරූප පෙළක් අරගෙන තිබුණ අපූරුව.








Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
