නුවරදි එළි දුටු -දුටු දිනේ

  • 20-03-2026
  • Views 39

ආහ්.......ඉතින් ඔයා මට කියන්න ආදරය කියන්නෙ ඔයාගෙ හිතට කොහොම දැනෙන දෙයක්ද ?
ආදරය කියන්නෙ ආදරයට....
හඳ එළියටවත් ,සඳ කිරණටවත් , මහ පොළොවටවත් ආදරය සමාන කරන්න ආදරය උපමා කරන්න පුළුවන්ද ? 
නෑ ආදරය කියන්නෙම ආදරයට විතරයි..........
අහන්න......
ඔයා මට කියන්න
නැත්නම්......
තත්ත්පරයක් ඔයා මාව අහන්න...............
ඔයා මට හීන් සැරේ කියලා දෙන්න...........
ආදරය කියන්නෙ අහම්බකාරක හමුවීමකට ,බෙදාහදා ගැනීමකට ,වෙන්වීමකට නැත්නම් ගනුදෙනුවකට විතරක්මද.............
ඒ මොන දේ ඇතුළෙ ආදරය  හමුවුණත් 
මට නම් හිතෙන්නෙම ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක........
දැන් ඉතින් ඔයා මගෙන් අහන්න ඇයි ඔයා මෙහෙම කියන්නෙ කියලා.....
ඔව් අනේ ලසිත් පෙරේරාගෙ සින්දුව අහද්දී තමයි මට එහෙම හිතුණෙ ............


ඔබ මුල්වර දුටු දිනේ
මගෙ හදවත බැඳුණා ස්නේහෙන්
ආදරේ ඇති වුණේ
හද උතුරා ප්‍රේමෙන් බැඳිලා කීවා
පෑවා
හද කීවා
ළං වූවා 
හිත මට කීවා


ආදරේ ඇති වුණේ අප හදේ
මල් කළඹක් දී අත සරසන්නම්..........
ආදරේ බව පවසන්නම්.........


ඔහ් .....ඔහ්....ඔහ්......ඉවර නෑ......
දැනුනනම්
දැනෙනවනම්
දනවනවනම්
ඒ ගී පද.......ඔයාගෙ හදවතේ කොතැනකට හරි කොහොම හරි ඔයා අහන්න ඉතින් 

You Tube Channel  නැත්නම් FB Lasith Perera  Dutu Dine කියලා Search කරන්න.....ඔයාට අහන්න පුළුවන්

2026.02.15 දුටු දිනේ ගීතය සයිබර් අවකාශයට මුදා හැරුණේ Kandyan Grand Hotel හීදී.......
Lasith Perera කියන්නෙ Be Positive Band leader.....

දුටු දිනේ නිමැවුම් සුරත ස්නේහයෙන් දරාගත්  කට්ටියක්ම ඉන්නවා......

Music and Lyrics :Lasith Perera

Misa Mastered by :Omith Perera

Cast : Imeshi Devindhi

Director :Omith Perera

Director of photography : Nuwan Godage

Editor and colorist : Adhishtane

Production Assistant : Lehansa

Choreography :Waruni De Silve

Costume :Waruni De Silve


Makeup Artist  : Haril Dasanayake


Production :LPMA International pvt Ltd

දුටු දිනේ..........ඉතින් සුබ පැතුම්.......