පුංචි පැටියගෙ ආදරය එක්ක අපේ ආදරය වැඩිවුනා

  • 26-08-2021
  • Views 608

කැලුම්ශ්‍රී කියන්නෙ මෙි දවස්වල යෞවනයේ රංගන ශිල්පියා විදියට තමයි හදුන්වන්නෙ.කර්ල් කොණ්ඩය එක්ක මොඩිලින් කලාවට ආපු ඔහුව වෙළදදැන්වීම් තුලින් හැමෝම දැනගන්නව. කැලුම් ශ්‍රී නර්තනයටත් දක්ෂ කෙනෙක් ඇය දුලී ප්‍රනාන්දු ඇය තමයි මගෙ බිරිද. දුලී තමයි නර්තනයට වගේම මගේ කලාවට ගොඩක් උදව් කරන්නෙ. හිරු මෙගා ස්ටාර් එකේ වුනත් නර්තනයෙන් වැඩ පෙන්වන්න ඇයගෙන් ලැබුන සහය මට ගොඩක් වටිනව දුලී ප්‍රනාන්දු කියන්නෙ නර්තන නිර්මාණ අධ්‍යක්ෂකවරියක් ඇය නම් කියන්නෙ කැලුම් කියන්නෙ හැම වැඩක්ම පිලිවෙලට කරන කෙනෙක් කියල.

අපේ විවාහය දවසේ තමයි මම ගොඩක් සතුටුවුනෙ.මගෙ ගෙවල් මීගමුවෙ.ඒ දවස්වල ඉදන්ම කලාව එක්ක එකතුවෙල වැඩ කලා.විවාහයට පස්සෙ නම් ඒකට වැඩි ඉඩක් දෙන්න ලැබුනෙම නැතිතරම්.මොකද නිතරම වගේ ආර්යා පුංචි බබාගෙ වැඩ කටයුතු කරන්න වෙනව.ඒ හින්දම ඒ වැඩ එක්ක අතිශය කාර්යබහුල වෙනව දුලී කියන විදියට කැලුම්⁣ට නර්තන රියැලටිය තුල ඉදිරියට යන්න ඇය ලොකු සහයක් ලබාදෙනව.විශේෂයෙන් කැලුම් මෙගා ස්ටාර්ස් නර්තනය අශානි සමග කලත් පුහුණුවීම් ආදිය සියල්ල ඇය එකතුවෙල කරගෙන යන බවයි කියන්නෙ.

ඇත්තටම මම රංගනයට නවකයෙක්.නමුත් ක්ෂෙත්‍රය මාව හොදින්බාරගත්තා.අන්න ඒකයි මට සතුටු.මෙි දවස්වල දිවිතුරා නාට්‍යයේ වැඩ හින්දත් මෙගා ස්ටාස්වල නර්තනය හින්දත් කාර්ය බහුලයි.අනික රටෙි තියෙන තත්වය නිසාම අපි මෙි වැඩ කටයුතු කරන්න ඔිනා ගොඩක් පරස්සම් වෙල.ඒක හින්ද තමයි වෙලාව වැඩිකාලයක් වෙන්කරන්නත් අමාරු වෙන්නෙ ආර්යා පුංචි කාලෙ කැලුම් නගේ හිටිය බවයි පවුලෙ අනෙක් අය කියනව කියල දුලී කියන්නෙ.ඉතින් ෂූටින් ඉවරවෙල ඇවිත් පුංචි ⁣කෙනෙක් එක්ක එකට ඉන්න කැලුම් ගොඩක් කැමතිලු.

ඒ වෙලාවට මට නම් වෙලාව ගෙවෙනවදැනෙන්නෙ නැති තරම්.රංගනයෙ අලුත් වුනත් ඉදිරියෙ හොද නිර්මාණ වල නියැලෙන්න මම බලාපොරොත්තු වෙනව.මෙි දවස්වල රෝස්විල කියල යූ ටියුබ් නාට්‍යයකත් රගපානව.