පොඩ්ඩො දෙන්නත් නැතුව තීක්ෂණයි අනුරාධියි කොහෙද මේ ගිහින් තියෙන්නේ?

  • 17-05-2023
  • Views 211

රියැලිටි තරගාවලියක් හරහා ගායන ක්ෂේත්‍රයට පැමිණ ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සමත් තරුණ ගායන ශිල්පියෙකු හැටියට තීක්ෂන අනුරාධව හඳුන්වාදෙන්න පුළුවන්.

තීක්ෂණ පුංචි පැටව් දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් කියලා හිරු ගොසිප් බලන ඔබ නම් දන්නවා ඇති.

තීක්ෂන අද ඔහුගේ බිරිඳ අනුරාධි එක්ක ගත්ත ඡායාරූප කීපයක් ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප.