පියුමි හංසමාලි පෙම්වතා සහ පුතා එක්ක අලුත් Apartment එකේ Pool එකට ගිහින්

  • 08-04-2023
  • Views 956

කාලෙන් කාලෙට සමාජ ජාලාවල වගේම කලා ක්ෂේත්‍රයේත් විවිධ ආන්දෝලනාත්මක කතාබහට හේතු වුණු පියුමි හංසමාලි ගැන මේ දවස්වල කතාබහ කරන්නෙ ජනප්‍රිය නිරූපිකාවක් වෙන පුෂ්පිකා ද සිල්වා එක්ක ඇති කරගත් ආරවුලක් නිසා.

කෙසේ වුවත් පියුමි ඇගේ මව, දරුවා සහ පෙම්වතා සමඟ සතුටින් ඇගේ කාලය ගත කරනවා. ඇගේ පුතා කාවිංග පිළිබඳවද පියුමි නිතරම සමාජ මාධ්‍යවල පළ කරනවා.

ඊයේ පියුමි ඇගේ පෙම්වතා සහ පුතා එක්ක ඔවුන් අලුතෙන් ගිය නිවාස සංකීර්ණයේ පිහිණුම් තටාකයට ගිහින් තිබුනා...

එහිදී ගත් ඡායාරූප සහ විඩීයෝපට කීපයක් ඇය ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප.