ප්‍රියසද් පවුලේ පුංචිම හුරතලී.. බලන්නකෝ අනේ ඒ හිනාව, අම්මාත් එක්ක දුවගේ කෝලම් බලන්නකෝ
කියන්න යන්නේ පුංචි ක්රිශාර්යා ගැන කතාවක්. එයා මේ දවස්වල අම්මායි තාත්තයි එක්ක ප්‍රංශේ සවාරියකට එක්වෙලා. ක්රිශාර්යාට මේ ඉන්නේ කොහෙද. වෙන්නේ මොකද්ද කියලා හරියට නොතේරුණාට එයා මේ ඉන්නේ ගොඩ්ස්ක් සතුටෙන්. ඉතින් ඒක නිසාම ඒ පුංචි මූණේ හිනාව පිරිලා.
කොහොම වුනත් මේ අය සතුටු වෙන ගොඩක් අවස්තා ගැන ශේෂාද්‍රි එයාගේ සමාජ මාධ්‍යවලට එක්කරන්න අමතක කරලා නෑ.








Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
