ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනීව බලන්න ජාතික රෝහලට ගිය මාධවී වත්සලා කියපු කතාව

  • 17-03-2023
  • Views 197

මාධවී වත්සලා කියන්නේ මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වෙන තරකාවක්. ඒ ඇය ඇගේ අලුත් පෙම්වතා ගැන මාධ්‍යයට පැවසුවාට පස්සේ. මාධවී ෛඉයේ ඇය ආදරේ කරන කෙනෙක් බලන්න ගිහින් තිබුණා. 

ඒ වෙන කවුරුත් නෙමෙයි ඇගේ පියා වෙන ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනීව. මීට මාස ගණනකට පෙර හදිසි අනතුරකට ලක්වුණු ජැක්සන් ඇන්තනී මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුව බලන්න ඔහුගේ වැඩිමහල් දියණිය මාධවී  ගිහින්.

ඇය තම පියාගේ අතින් අල්ලා ඉන්න ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය.