පවුලෙ අයයි කලා ලෝකේ හොඳම යාළුවොයි වට කරගෙන ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

  • 24-05-2023
  • Views 209

රංගන තාරකා අතර දඟකාරම කරකාර විසේකාරම තාරකාව කවුද ඇහුවොත් ඔබට නිසැකවම සිහිපත් වන්නේ ඇය බව නොඅනුමානයි.
ඇය නමින් ලෝචනා ඉමාෂි. පසුගිය 15 වැනිදා ඇයගේ උපන්දිනය යෙදී තිබුනා. ලෝචනා ඇගේ උපන්දිනය කලා ලෝකේ යාළුවන් එක්ක සමරපු ආකාරය හිරු ගොසිප් වෙතින් අපි ඔබට ගෙන ආවා.

කලා ලෝකේ යාළුවො එක්ක විතරක් නෙමෙයි ඇගේ සමීපතම නෑදෑ හිතවතුන් එකත් ලෝචනා ඇගේ උපන්දිනය සැමරුවා. මේ තියෙන්නේ ලෝචනා සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණු ඒ සාදයේ ඡායාරූප.