බුකියේ සිහින කුමරිය, සරාගී ශෙහානිගේ අලුත්ම වෙනස

  • 21-05-2023
  • Views 291

ශෙහානි කහඳවල කියන්නෙ ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියක්. නිරූපණය ඔස්සේත් ඇයව දකින්නට හැකියාව ලැබෙනවා. ශෙහානි කියන්නෙ කොහොමත් තරමක් සරාගී අයුරින් සිය විලාසිතා තෝරාගන්නා කෙනෙක්.

ඇය කරන විලාසිතා ඒ නිසාම සමාජ මාධ්‍ය තුළ වැඩියෙන් කතාබහට ලක්වනවා. මේ රූ පෙළ අපේ ඇස ගැටුණෙත් සමාජ මාධ්‍යයේ පළකර තිබූ ඡායාරූප එකතුවක් ලෙසයි.