නිදහසේ සැහැල්ලුවෙන් ගෙවන ජීවිතය ගොඩක් වටිනවා. ඒක තේරෙන්න නම් ඇත්තටම මේ වගේ තැනකට ගිහින් හිත සනසවාගන්න ඕන. සුජානි - බිමල් කියන්නේ කොහොමත් නිදහසට කැමති දෙන්නෙක්. ඉතින් එයලා මේ වගේ අවස්තා එක්ක එක්තු වෙනවා වැඩියි. කමල් අද්දර ආරච්චි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා කරුවෙක්.
ඔහු එදා වගේම අදටත් අපේ රටේ බොහෝ දෙනා අතර සිහින කුමාරයා කිව්වොත් හරි. "ඔබයි මමයි" කමල් කාලෙකට පස්සේ කරපු වෙනස් වැඩක්. ඔහුගේ ගීතවලට වගේ ඒ රංගනයට ආදරය කරන බොහෝ දෙනා එදා බත්තරමුල්ල water's edge පරිශ්‍රයට එකතු වුණා... ඉතින් මේ සැදෑවට පායපු කලා තරු අතර මේ දෙන්නත් බැබලුනා කිව්වොත් හරි.








Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
