පසුගිය දිනෙක පියුමි හංසමාලි ගැන ගොඩක් කට කතා බොහෝ දෙනෙක් පැවසුවා.
බොහෝ සමාජ සමාජ මාධ්‍යයන්හි ඇයව කේන්ද්‍ර කරගෙන මඩ ප්‍රහාර පිට මඩ ප්‍රහාර එල්ල කළ අයුරු දැක ගැනීමට ලැබුණි.
පසුගිය දිනෙක පියුමි පංසමාලි විසින් සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් නිදහසට කරුණු ගොනුකරමින් තිබුණි.
එමෙන්ම තමන් වාහනය විකුණන ලද්දේ සිය මිතුරියකගේ සැමියාට බවත් ඔවුන් විවාහ වී දරුවන් ද සිටින අය වන බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සඳහන් කරයි.
ඇය මෙලෙස සඳහන් කර ඇත්තේ, සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින්.
ඇය තවදුරටත් සඳහන් කරන්නේ තමන්ව කුඩු ජාවාරම් සඳහා පැටලවීමට මෙලෙස උත්සාහ ගෙන ඇති බවයි.



Trending News
Events
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
- 19-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
