මෙන්න ආදරණීය හිත්වලට නවතින්න තවත් නවාතැනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කියන්න යන්නේ හැම ආදරණීය හිතකටම එකතු වෙන්න යන ආදරණීය හැඟීමක් ගැන කතාවක්. ගීතයකට බොහෝ දේවල් කරන්න පුළුවන්. හිතන්නැති මානවලට දුවන්න එක එක හීන ළඟ අතරමං කරන්න වගේම,ගිලිහුණු මතක ළඟට තනි නොතනියට පියාඹන්නත් පණ දෙන්න ගීතයකට පුළුවන්.

උමාරියා සිංහවංශ, අපි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇය මෙදා පාර වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔන්න අලුත් තෑග්ගක් ඔයාලටම දෙන්න සූදානම් කරගෙනලු ඉන්නේ. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්. ඉතින් උමාරියගෙ අලුත් ගීතයක් පෙබරවාරි 14 වෙනිද නිකුත් වෙන්න සූදානම් වෙලා තියෙනවා.

කොහොම වුණත් මේ ගීතයේ ඇතුලේ කතාව මොකක්ද?

සමහරවිට ඒ ඇගේ සදාතනික ආදරය වුණු දිමිත්‍ර ගැන කතාවක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මෙන්න මේ ගීතය ගැන උමාරියා මේ වෙද්දී නම් ඇගේ සමාජමාධ්‍යවල පළ කරලා තියනවා. ඔබටත් ආදරයෙන් රැඳෙන්නම වෙනවා,