මෙන්න බලන්නකෝ සුදු මැණිකේගේ ලස්සන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැමදාමත් වගේ ඇය කොහේ කොතන ගියත් දිදුලන තාරකාවක්. හිරු තිරය හරහා කවුරුත් ආදරය කරන ඇයට බොහෝ දෙනෙක් කතා කරන්නේ සුදු මැණිකේ කියලා නේ. අමන්දා ජයරත්න, තවමත් වයසින් ඒ තරම් මුහුකුරා ගිහින් නැති මේ තාරකාව රැල්ල වෙරළට ආදරෙයි නාට්‍ය හරහා ගොඩක් දෙනෙක අතර ජනප්‍රියයි.

මෙන්න ඉතින් ඇගේ මෙදා සැරේ උපන්දිනයටත් අමන්දා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා බලන්නකෝ ඇගේ ලස්සන කොහොමද කියලා.