මහ රෑ චුටී දෝනි අඩද්දී දිනක්ෂි කරන කපටි වැඩක් ගැන ෂනුද්‍රි හෙලිකල කතාව
මේ දවස්වල හැමෝම කතාවෙන පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ. ඉතින් ඒ පවුල නිකම්ම නිකම් පවුලක් නෙවෙයි හැකියා දක්ෂතා වලින් පිරිපුන් මුළු රටේම ආදරය දිනාගත් පවුලක් තමයි මේ. දිනේෂ් ප්‍රියසාද් එතුමාගේ බිරිද දිනක්ෂි ශේෂාද්‍රි සහ ෂනු තමයි මේ පුංචි පවුලේ ආලෝකය වෙන්නේ. ඉතින් ගයන්න වයන්න නටන්න නිවේදනය කරන්න රගපාන්න මේ හැම ද්ක්ෂතවයක්ම මේ කලා පවුල ඇතුලේ තියෙනවා කියලා කිවුවම හරි.
ඒ වගම හරිම ලස්සන අක්කලා නංගිලා තුන්දෙනෙක් තමයි ඉන්නේ. ලොක්කි සහ මද්දුමී මේ වෙද්දී විවහා ජීවිතය ගත කරනවා. එයාලා ඔඉථංඅථ් සත්ජුටින් ආදරයෙන් ජීවිතය ගත කරනවා කියලා කියන්න පුළුවන්. ඉති මේ ප්‍රියසාද් පවුලට දැන් මිනිබිරියක් ඉන්නවානේ. ඉතින් මුළු ර්ටෙඅම ද්ඵන් මාතෘකාව වෙලා තියෙන්නේ කලා ලෝකය දිනු අම්මගෙයි තාත්තගෙයි මේ පුංචි සුරංගනාවිය ගැන තමයි. ගොඩක් අය හොද කියද්දී අතලොස්සක් බනින්නත් මතක කරලා නැහැ.
සාර්ථකත්වය කියන දේ ලබාගන්න කෙනෙක් මහන්සි වෙන්න ඕන. කෙනක් සාර්ථක වෙන ගමන් මග දුක් වේදනා අමිහිරි මතක මේ හැමදෙයක්ම තියෙනවා. ඉතින් සාරංගගේ සහ දිනක්ෂිගේ ජිවිතේ ඒ දේවල් බොහොමයකට මුහුණ දෙන්න සිද්ද වුනා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනාට මඩ ප්‍රචාර එල්ල කරා නිතරම වගේ මානසිකව ඔවුන් වට්ටන්න ගොඩක් උත්සහ කරා. නමුත් හැමදේටම ශක්තිමත්ව මේ දෙන්න මේ වෙද්දී මුහුණ දීලා දරු සුර්ටහල් බලනවා චුටී දොනියෙක්ගේ.
ෂනු රූපවාහිනී මාධ්‍ය වැඩසටහනකට සම්බන්ධ වෙමින් කිවුවේ. මේ දවස්වල අක්කා ඉන්නේ ශනුලගේ ගෙදර කියලා. ඉතින් ශනුගේ හැමදේම එයාට දෙන්න වෙලා ඇදුම් ටිකත් අක්කා අරගන්න්වලු. ඉතින් ශනුගේ ඇද පුංචි දෝනි අරගෙනලු. ඉතින් දැන් ඒ දේවල් එක්ක පුංචි කෙනක් විදියට සතුටින් ඉන්නවා කියලයි ශානු කිවුවේ.මේ අතරේ දෝනි රෑ නැගිටලා අඩුවම දිනක්ෂි කරන කපටි වැඩක් ගැන ෂනු කිවුවා. ඒ තමයි දෝනි අඩද්දී අම්මට කෝල් කරලා දෝනි අඩන සද්දේ අහන්න දෙනවලු එතකොට අම්මා ඇවිත් දෝනි නලවලා තියලා යනවාලු. අම්මට කතකාර්න්නේ නැතුව මතුමක් දීලා ඇහැරවන එක තමයිලු දිනක්ෂි කරන්නේ. ඉතින් ප්‍රියසාද් පවුලේ අලුත් අමුත්තිය එක්ක ගෙවන ජිවිතේ එහෙම තමයි ගත වෙන්නේ.


