මේ බලන්නකෝ හැමෝම එකතු වෙලා සෙනාලිගේ උපන්දිනය සමරලා තිබුණේ කොහොමද කියලා

  • 21-09-2023
  • Views 189

ආදරය කරන කලා පවුලක පුරුකක්. සෙනාලි කියන්නෙත් තරුණ වයසෙන්ම සිනමාව හරහා රංගනයට එකතු වෙච්ච චරිතයක්. ඉතින් ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් සෙනාලිගේ උපන්දිනයට විවිධ විදිහට සුබපතලා. මේ බලන්නකෝ කොච්චර ලස්සනට ඇගේ උපන්දින සාදය සූදානම් වෙලාද කියලා.

මෙන්න ඒ ලස්සන ඡායාරූප පෙළ.