යශෝධා විමලධර්ම මෙතෙක් නොකී රහසක් පළමුවරට හෙළි කරයි

  • 30-07-2022
  • Views 317

ටෙලි තිරයේ අහිංසකාවිය ලෙස කාගෙත් ආදරය සහ ආකර්ශය නිතැතින්ම දිනාගත් ඇය ව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. යශෝධා විමලධර්ම. සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය යශෝධා විවිධ පළකිරීම් නිරන්තයෙන් සිදු කරනවා.

මේ තියෙන්නෙත් ඇය මෑතක පළ කරපු සටහනක්.

කිසිම දවසක ආපසු හැරී නොබලපු මම .....
අද නිකමට බැලුවා..
කවුද මං එක්ක ඉන්නෙ කියලා ...
මට හරිම සතුටුයි..
මොකද..
අදටත් මම තනියම..
ජීවිතයේ ඇලීම් ගැලීම් අත්හල විට ...
එය කොතරම් සුවදායකද !
යශෝදා විමලධර්ම