ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානිද සිල්වා එක්වන සංගීත සංදර්ශනයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය. එරට ජාතික නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන මෙම සංගීත සංදර්ශනය එළැඹෙන 02 දා ඩුබායි හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
මැණිකේ මගේ හිතේ ගීතය හරහා අතිශ්‍ය ජනප්‍රියත්වයට පත්වූ යොහානි මේ වන විට ඉන්දියාවේ සංගීත සංදර්ශනයක් පැවැත්වීය.
එම ගීතයට මේ වන විට යූටියුබ් නැරඹුම් වාර මිලියන 180ට වැඩි ප්‍රමාණයක් ලැබී තිබේ.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
