යොහානි ගැයූ මැණිකේ මගේ හිතේ කවර් ගීතය මෙතෙක් යූටියුබ්හි වැඩිම නැරඹුම් වාර ගණනක් ඇති ශ්‍රී ලාංකික Music වීඩියෝව බවට මේ මොහොතේ පත්විය.
ඒ 2017 චමු ශ්‍රී විසින් නිෂ්පාදනය කල “ප්‍රේම සටන” Music වීඩියෝවේ නැරඹුම් වාර ගණන පසුකරයමින්ය. චමු ශ්‍රී ගේ නිර්මාණය ඉන්දියාවේ රසික රසිකාවියන් අතර අතිශයින් ජනප්‍රියවූ අතර අවුරුදු 4 ක කාලය තුල නැරඹුම් වාර 126,000,000 ලබාගැනීමට සමත්විය. එනමුත් යොහානි ගැයූ මැණිකේ ගීතය මාස හතරක් ඇතුලත එම නැරඹුම් වාර ගණන අභිබවා යාමට අද දින මේ මොහොතේ සමත්විය.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
