රැල්ල වෙරළට ආදරෙයි’’හී සත්‍යා - අමන්දා ජයරත්න උපන්දිනය දවසේ කරපු Photoshoot එක මෙන්න
"රැල්ල වෙරළට ආදරෙයි" කියන්නේ ප්‍රේක්සකයන් හැමෝම ආදරෙන් වැලඳගත්ත හිරු නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය ටෙලි නිර්මානයක්. මේ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය වෙන සත්‍යාගේ චරිතයට පණ පොවන්නේ නවක රංගන ශිල්පිනී අමන්දා ජයරත්න.
අද අමන්දාට විශේෂ දවසක්. අද ඇගේ උපන්දිනය. උපන්දිනය වෙනුවෙන් අමන්දා සුන්දර ඡයාරූප රූගත කිරීමක් කරන්න අමතක කළේ නැහැ. මේ තියෙන්නේ ඒ ඡායාරූප රූගත කිරීම.
















Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
