රූ කිරුලකින් ලාංකීයත්වය ජාත්‍යන්තරයට එක්කළ සුරූපිනියගෙන් පණිවිඩයක්

  • 22-05-2023
  • Views 248

කැරොලයින් ජූරි ශ්‍රීලාංකිකත්වය ලෝකයට අරන් ගිය චරිතයක්. ඇය අපේකමට අපේ සංස්ක්ෘතියට ආදරය කරන කාන්තාවක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අපේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ජූරි අපේ දේ කොහොමත් අගයනවා වගේම ඒවා ලෝකයට ගෙනගිය චරිතයක්. ඉතින් ඇය ඒ වගේ තවත් දේ වෙනුවෙන් කතා කරාවි. ඇය නම් කියන්නේ මේ සියකලූම දේ පවතින නම් අපි ඒව අපේ දරුවන්ටත් කියලා දෙන්න ඕන කියලා.