වටිනා රන් ආභරණ තෑගි, පුදුම කිරීම් ගොඩක් එක්ක උදයන්ති කුලතුංග උපන්දිනය සැමරුවේ මෙහෙමයි
"සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී..." ප්‍රසංග තිසේරා ගයන මේ ගීතයේ රූප රචනාව ඔබට මතකද? ඒ රූපරචනාවට පෙනී සිටි රූමතිය ඔබටම මතකද? ඇය නමින් උදයන්ති කුලතුංග. අද ඇගේ උපන්දිනය.
විවාහයෙන් පසුව කලා කටයුතුවලින් ඉවත් වුණු උදයන්ති තමන්ගේ සැමියා එක්ක වගේම පුංචි දියණිය එක්ක සතුටින් කාලය ගත කරනවා.
උපන්දිනය දවසසේ උදයන්ති පුදුම කිරීම් රැසක් ලැබිලා තිබුණා. තමන්ගේ සැමියා ඇයට වටිනා රන් ආභරණ තෑගි කරලා තිබුණා. ඒ වගේම ඇගේ කලා ලොවේ හිතවතුන් පිරිසක් ඇගේ නිවසට පැමිණ ඇයව පුදුමයට පත් කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුණු ඒ ඡායාරූප.











Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
