සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක් මේ වයසෙදි විවාහ වෙන්න ඕනි කියලා සමාජය විසින්ම නිර්මාණය කරගත් සම්මත තියෙනවා. අවුරුදු 25 විතර වගේ පැන්නාම කවුරුත් අහන්නෙ දැන්ම බඳින්න අදහසක් නැද්ද කියලා. මේක අපේ වගේ රටක ගොඩක් ගැහැණු ළමයින්ට පොදු කාරණයක්. අපිට මේ කතාව කියන්න හිතුණෙ ජනප්‍රිය රංගන ශිල්පිනි නයෝමි තක්ෂිලා හුවමාරු කර තිබූ සටහනක් නිසයි.
පහතින් දැක්වෙන්නේ ඇය එලෙස හුවමාරු කරගෙන තිබුණු සටහනයි.
"වයස යනවා කියලා නම් මෝඩ තීරණවල මම නැහැ. විවාහය කියන දේ බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක්. ඒකට කාලය ගත්තට වරදක් නැහැ. හරිම කෙනා ලැබුණු දාට තමයි කසාදයට හොඳම කාලය කියලා මම හිතන්නේ. "



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
